නෝට් පෑඩ් එකෙන් පිස්සු නටන්න තවත් ක්‍රම 3ක්
මම ඔයාලට කලින් දුන්නා ට්‍රික්ස් 4ක්ම ඔයාලා ඒවා අත්හදා බලලා වගේ පේන්නේ අන්න ඒක ජනප්‍රිය ලාපි අතරට ඉක්මනට ඇවිල්ලා සූපර් මම ඒක හින්දම දෙනවයි කිව්ව ඉතුරු 3 දෙනවා අපි එහෙනම් වැඩේ පටන් ගමු
1.Disble Your Mouse
මවුස් එක වැඩ කිරීම නැවැත්වීම
1.මුලින්ම නෝට් පෑඩ් ඕපන් කර ගන්න
2.මේ කේත ටික කොපි පේස්ට් කරන්න
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
*මේවා පොඩියට දාලා තියෙන්නේ එක කෙලින් නෝට් පෑඩ් එකේ තියෙන්න ඕන නිසා හොඳේ පොඩ්ඩ එහා මෙහා උනොත් වැරදෙනවා මේක මේ විදිහටම අරන් කොපි පේස්ට් කරන්න
3.දැන් Save as ගහිල්ලා දාන්න තියන නමේ අන්තිමට .vbs ගහන්න උදා:Siyalumasoft.vbs
දැන් තේරුණානේ ඔය සේව් වෙච්ච එක ඕපන් කරන්න එවිට මූසිකය වැඩ නොකරයි
2. Shut Down PC
පරිගණකය ඕෆ් කිරීම(බැච් ෆයිල් එකක් මගින්)
1.මුලින්ම නෝට් පෑඩ් ඕපන් කර ගන්න
2.මේ කේත ටික කොපි පේස්ට් කරන්න
@echo off
Shutdown.exe -s -t 10
cls
msg * I don’t like you SHIT!
3.දැන් Save as ගහිල්ලා දාන්න තියන නමේ අන්තිමට .bat කියලා ගහන්න උදා:Siyalumasoft.bat ආ ඒකට යටින් තියන එකට AllFiles දෙන්න අමතක කරන්න එපා
දැන් සේව් වෙලා තියන එක ඕපන් කරන කොටම පරිගණකය ඕෆ් උනා නේද
3. Create Password Protected Folder Lock
3.ෆෝල්ඩර් ලොක් එකක් සෑදීම
1.මුලින්ම නෝට් පෑඩ් ඕපන් කර ගන්න
2.මේ කේත ටික කොපි පේස්ට් කරන්න
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==Siyalumasoft goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

4.මෙහි සියලුම සොෆ්ට් වෙනුවට ඔබ කැමති මුරපදයක් යොදා ගන්න

0 comments:
Post a Comment