UA-68682341-2

How To Make WI-FI Area With Computer

කොම්පීතරේ Wi-Fi Area එකක් කරමු

ඔන්න මම අන්තර්ජංජාලයේ සැරිසරනකොට නියම භාණඩයක් හම්බ වුණා ඔයාලා සාමාන්‍යයෙන් Wi-Fi පාවිචචි කරන අය වෙන්නත් පුළුවන් එහෙම නොවෙනවනම් අනිවාරෙන් SLT එකට පොල්ල තියලා අන්න එහෙම කට්ටියට මේක විසඳුමක් වෙනවා
ගොඩක් කට්ටිය ලොකු ලොකු මොඩල් වල ටැබ් ගන්නවා ඒවා අරන් පැකින් කඩලා ඔක්කොම ඉවර උණාම තමයි දන්නේ ඒවට සිම් දාන්න බෑ Wi-Fi විතරයි වැඩ කරන්නේ කියලා එහෙම වෙලා උන් SLT එකට පොල්ල තියලනම් අබ සරණයි


මේක dos command එකකින් කරන්න පුළුවන් උනත් ඒ code එක සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ. ඒ නිසා අපි මේකට පොඩි application එකක් භාවිතා කරමු. මේක install කරගන්නත් ඕනි නෑ. නිකන් open කරග්ගන්න තියෙන්නේ. එහෙනං පහලින් download කරගන්නකො.


ඉස්සෙල්ලාම ඔයා dongle එක ගහලා laptop එකේ internet හදාගෙන ඉන්න. මොකද lap එකේ net තිබ්බොත් නේ ඒකෙන් අනික් ඒවාට දෙන්න පුළුවන්. දැන් Laptop එකේ Wi-Fi on කරගන්න. දැන් download කරගත්ත appilaction එක (VirtualRouterPlus.exe) open කරලා refresh කරන්න.


 දැන් ඔයා Network Name (SSID) කියන එකට කැමති name එකකුයි. Password කියන එකට කැමති password එකකුයි (අවමය අකුරු 8ක්) දීලා Start Virtual Router Plus කියන එක ඔබන්න.


 දැන් application එක minimize වෙන ගමන් ඔයා දුන්න නමින් Wi-Fi network එකක් හැදිලා ඇති. ඔයාට වෙන lap එකකින් හරි Wi-Fi තියන Phone එකකින් හරි මොකකින් හරි ගිහින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2