ඇඩෝබි පවුලේ අනෙක් නොමැරෙන සාමාජිකයා Adobe Dreamweaver
මම කලින් ඔයාලට දුන්නනේ නොමැරෙන සාමාජිකයෝ දෙන්නෙක්ම ඔන්න තවත් හැකියාවක් තියන සාමාජිකයෙක් මේ සමාජිකයෝ ටිකට එක එක හැකියානේ තියෙන්නේ මෙයාට තියන හැකියාව තමයි වෙබ් නිර්මාණය කිරීමේ හැකියාව
අපි කතා කරන්නෙ ලෝකයේ ජනප්රියම වෙබ් අඩවි නිපදවීමේ මෘදුකාංගය වන Adobe Dreamweaver ගැන.
Adobe Dreamweaver කියන්නෙ WYSIWYG Editor එකක්. ඒ කියන්නෙ ඔබට පෙනෙන දේ ප්රතිඵලය ලෙස ලබාදෙන මෘදුකාංගයක්. Adobe Dreamweaver වලට අමතරව තවත් වෙබ් අඩවි නිර්මණය කල හැකි මෘදුකාංග ගණනාවක් තියෙනව.ඒවායින් කීපයක්,
Microsoft Expression web
Artiseer
Adobe Muse
(මෙම නම් මත click කිරීමෙන් එම මෘදුකාංග වල download පිටුවට යා හැක. හැබැයි Trial Version හොදේ.)
Adobe Dreamweaver මෘදුකාංගය නිපදවා බෙදා හරින්නෙ ඇමරිකාවෙ Adobe සමාගමයි. කලින් Dreamweaver නිපදවූයේ Macromedia සමාගමයි. නමුත් Adobe විසින් Macromedia සමාගමේ මෘදුකාංග ගණනාවක් මිලට ගත්තේය. ඉන් එකකි Dreamweaver.
Dreamweaver මෘදුකාංගය වසරෙන් වසරට නව ගණාංග එකතුවී අළුත් ආකාරයට නව සංස්කරණයක් සේ එලිදකී. එහි නවතම සංස්කරණයAdobe Dreamweaver CC වේ. මම ඔයාලට දෙන්නේ CS6 (CS යනු Creative Suit යන්නයි.)
හරිනේ එහෙනම් බලන්න තියන ඔක්කොම බලලා බාන්න තියන ඔක්කොම බාන්න මම ගියා..........
ලයික් නම් Shareකරන්න

0 comments:
Post a Comment