UA-68682341-2

Hack Any Computer Passwords

අනුන්ගේ කොම්පීතර වල මුරපද හැක් කරමු


ඔන්නඅද ගෙනාවෙ කට්ටිය ආසා කරන දෙයක්.කට්ටිය කැමති ඇතිනේ අනුන්ගෙ කොම් වලට හොරෙන් රින්ගන්න.එහෙනම් මේ බාන්ඩෙ උදවු වෙයි.කරන්න තියෙන්නෙ සුලු දෙයයි.

 CD-konboot-v1.1-2in1.iso

මේ බන්ඩෙ බාගන්න.මේක image file එකක්.ඒ image එක CD එකකට write කරගන්න.දැන් වැඩේ හරි.මේක බාවිතා කරන්නෙ මෙහෙමයි.. 
ඔයාට රින්ගන්න ඕන කොම් එක on කරන්න.
ඒකට පාස්වර්ඩ් එකක් දාලනම්.ඔයා write කරගත්තු CD එක rom එකට දාන්න.
දැන් කොම් එක
restart කරන්න.

දැන් කොම් එක boot වෙන්නේ ඔයා දාපු CD එකෙන්. 




දැන් password ගහන්න තියෙන තැනට මුකුත් නොගහා ඇතුල්වෙන්න..

 වැඩේ හරි නේද..දැන් ඉතින් ඕන දෙයක් කරගන්න.

                          කොම් එකක පාස්වර්ඩ් එක අමතක උනාම මේක පාවිච්චි කරන්න පුලුවන්.සුපිරි බාන්ඩෙ නේද..අනන් මනන් කිවුවට මොකද බාන්ඩෙ බාගන්න ලින්ක් එකක් දුන් නෑනේ.ආ මෙතනට ගිහින් බාගන්න..


 යාලුවනේ මේකත් නියම බාන්ඩයක්.මේකෙමුත් පුලුවන් වැඩේ කරන්න මෙතනට ගිහින් මේ බාන්ඩේ බාගන්න.
 PC Login Password Remover.iso

  අරකට වඩා වෙනස්.මේකත් සුපිරි බාන්ඩේ.කරලම බලන්න.එහෙනම් මම ගියා..කමේන්ටුවක් දාලම යන්නකෝ...

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2