GTA Sanandreas ගේම් එක Mb 6කින් බාමු
ඔයාලා දන්නවා GTA Sanandreas කියන්නේ කව්රුත් ගහන්න කැමති ගේම් එකක් ඒත් internet එකෙන් බා ගන්න ගියොත් 1GB පන්නනවා කාඩ් එකක් දාලා ඒක අරන් වැඩකරේ නැත්තම් දාපු වුන්ගේ අම්මා අප්පා මතක් වෙනවා නේ
මම දැන් Sanandreas දෙන්න යන්නේ Mb 6 කින් ඇහුවහමත් පුදුමයි නේ උඹලා හිතනවා ඇති මම බොරු කියනවා කියලා බොරු නෙමෙයි මම කියන්නේ ඇත්ත දැන් මේක කියවන උන්ගෙන් රුපියල් 130ක් දීලා කඩෙන් ගේම් එක ගත්ත උන් මාර විදිහට දුක් වෙනවා ඇති ඊටත් වඩා 1GB විතර කාඩ් දාපු උන් දුක්වෙනවා ඇති මේ GRAPHIC කොලිටි අඩු කරලාවත් වෙන මොනවත් කරලවත් නෙමෙයි ORIGINAL ගේම් එක හරි අපි Screen Shoots ටිකක් බලලම බා ගමුකෝ මාව විශ්වාස නැද්ද දන්නැහැනේ
SCREENSHOTS

Rar File එකේ Password එක තමයි:Ferozaa.blogspot.com
0 comments:
Post a Comment