GTA 4 MB 3කින් බාමු
ඔන්න යාලුවනේ මම ආයෙත් ආවා කුලියට මිනී මරන්නන්ගේ ගේම් එකක් අඩු MB ගානකින් බා ගන්න දෙන්න ඔයාලා දකින්න ඇතිනේ මොකක්ද කියලා මේ තමයි GTA 4 PC Game එක Graphic අතින් සුපිරිම කොලිටි ගේම් එකක්
කාටත් මේක ගහන්න ආසවක් තියනවා ඒත් Internet එකෙන් ගන්න ගියොත් GB 20ත් පන්නනවා කඩෙන් ගන්න ගියොත් එක්කෝ කඩේ නෑ නැත්තම් රුපියල් 500 පන්නනවා ඒත් ඔයාලට මම මේක දෙනවා MB3කින් ඔයාලට පනහේ කාඩ් එකක්වත් යන්නෑ සුපිරි නේ එහෙනම් Screen Shoots ටික බලලම බාගන්න මම ගියා
ආ කියන්න අමතක වුනා දැන් දෙන්නේ මමම හදපු එකක් ඒක නිසා දුක් විඳින්න ඕන නෑ කෙලින්ම Rar එකයි Password එකයි බා ගන්න තියෙන් හැබැයි මේක තියෙන්නේ KGB Archiver එකක් විදිහට ඔයාලට තියෙන්නේ මුලින්ම මම දීලා තියන Rar File එක ඇතුලට යන එක ඊට පස්සේ ඒකෙ GTA IV කියලා Folder එකක් ඇති ඒකට යන්න
ඊලඟට Kgb Archiver කියලා Folder එකක්තියනවා නේද ඒකට යන්න ඒකට ගහින් ඒකෙ තියන Setup එක Install කර ගන්න ඒක Install කරාට පස්සේ ඒකට යටින් තියන GTA IV.kgb කියන එක Dekstop එකට Extract කරන්න ඔයාගෙ Dekstop එකේ තියනවා නේද Run KGB Archiver කියලා අර Install කරපු සොෆ්ට් කෑල්ලේ ShortCut එකක් දැන් ඒක ඕපන් කරන්න
ඕපන් කරාට පස්සේ එන කොටුවේ 2වෙනි බෝලේට තිත තියලා Next කරන්න ඊට පස්සේ එයි ඕන එක තෝරලා දෙන්න තැනක් ඒකේ පළවෙනි හිස්තැනේ කෙරවළේම තියෙන ... තිත් තුනක් වගේ බටන් එක ඔබලා අර Gta 4 FILE එක දීලා ඊට යටින් තියන කොටුවට ඒක යන්න ඕන තැන දීලා Next කරන්න
දැන් වැඩේ හරි ඕන තැනට Extract වෙනවා
තේරුණේ නැති අය මේ වීඩියෝව බලන්නකෝ
Screen Shoots

0 comments:
Post a Comment