UA-68682341-2

Gta San Andreas Superman Game Download In 8MB

ඔක්කොම දෙනා හොයන හොයාගන්න අමාරු Gta San Andreas Superman ගේම MB8කින් බාගමු

ඔන්න යාලුවනේ අදත් උදේම දෙන්න යන ගේම දැක්කනේ මේ දවස්වල ගේම් දෙනවා වැඩිද මන්දා හරි මම ඔයාලට සොෆ්ට් කෑලි ටිකකුත් දෙන්නම්කෝ මම අහල තියනවා ගොඩක් දෙනෙක් මේ ගේම ගැන කතා කරනවා ඒත්
හොඳම ගේම් සීඩි තියන තැන්වල ඇරෙන්න මේක වෙන කඩවල නම් නෑ මමත් කඩ ගානකට ගිහින් බැලුවා ඒත් මේක හම්බ වුනේ නෑ මේ අන්තර්ජංජාලයේ සැරිසරද්දි තමයි මේක හම්බ වුනේ ඔයාලත් මේක සෑහෙන්න හොයනවා කියලා දන්න නිසා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ 

ඔයාලා සාමාන්‍ය San Andreas ගේම ගහලා ඇතිනේ ඒ වගේ තමයි මේකත් මිනිහා හැබැයි නිකම් මිනිහෙක් නෙමෙයි සුපිරි මිනිහෙක් මෙයාට බලය එකතු වෙන්න වෙනම Load වෙන තැනක් තියනවා ඒකෙන් ඉතින් මෙයාට උඩ යන්න පුළුවන් වාහන පුපුරවලා දාන්න පුළුවන් එක එක දේවල් මේ යකා සුපර් මෑන් හින්දා ගේම ගහන්න හෙන ලේසියි හැබැයි සුපිරි වැඩ කරන්න සුපිරි බලය එකතු කරගන්න වෙනවා

මේකෙ Password එකක් නම් ඉල්ලා තිබ්බේ නෑ ඉල්ලුවොත් මේක දෙන්න:javedalimemon.net & Downloadgamess.net


එහෙනම් බලන්න තියන ඔක්කොම බලලා බාන්න තියන ඔක්කොම බාන්න මම ගියා...........

                 SCREENSHOOTS

 







http://adfoc.us/31172956895789

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2