UA-68682341-2

Facebook friends, send messages all at once

ෆේස්බුක් මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවමු

ඔන්න මම බුකිය සම්බන්ධ පොස්නටුවකින් නැවතත් හමුවෙනවා ඔයාලව ඔයාලට දැනට බුකියේ යාළුවෝ කීයක් විතර ඉන්නවද කියලා මම ඇහුවොත් ඔයාලා
කියයි 1000 කට වැඩිය ඉන්නවා කියලා බැරි වෙලාවත් උන්ට මැසේජ්ජුවක් යවන්න ඕන උනොත් උඹලා මොනාද කරන්නේ එකාට එක ගානේ රෑ එළි වෙනකම් යවනවා

හප්පේ මහන්සිය කාලය දැන් ඒ කාලේ ගියා දැන් ඉතින් අලුත් විදිහට මැසේජ්ජු යවන්නේ මම මේ දේනනේ ඔයාලට සොෆ්ට් කෑල්ලක්

මේක වැඩි ඩේටා ගාණක් වෙන්නෑ චූටි ගාණක් මම උනත් නෝන්ජලයට මැසේජ් යවන්නේ මේකෙන් ආතල් එකට ආ මට කියන්න අමතක උණානේ

නෝන්ජලයා මං එක්ක වලිය දාගත්ත දවසේ මේකට ඇවිල්ලා බං මට පහුවදාත් ගැහුවා මමත් නිකං හිටියේ ඌට විතරද දාන්න කොල්ලෝ ඉන්නේ නේ 

හරි කතාව වෙන පැත්තකට ගියා මේකෙන් හුඟාක් වාසියක් වෙනනේ කලින් මැසේජ්ජු යවන කොට වගේ කොපි පේස්ට් කර කර ඉන්න ඕන නෑ

මේකෙන් මැසෙජ්ජුව හරහා ලින්ක් එකක් යවනවනම් වේගේ පොඩ්ඩක් අඩුවෙන් දෙන්න

බලන්න තියන එක බලලා බාන්න තියන දෙක බාන්න මම කිව්වේ සොෆ්ට්වෙයා ඈ තූ ආවෝ මම ගියෝ




                  Windows 7, xp සඳහා
http://adfoc.us/31172956903438
 
                Windows 8,10 සඳහා
http://adfoc.us/31172956903292



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2