UA-68682341-2

Death to Rights Pc Game

මරණයේ අයතිවාසිකම හෙවත් ඩෙත් ටු රයිට්ස් ගේම් එක


පස්ට් පර්සන් ෂූටර් ගේම් වලට ගොඩක් අය ආසයිනේ.මෙන්න තියෙනවා සෙල්ලම් කරන්න නියම ගේම් එකක්.ඩෙත් ටූ රයිට්ස් කියන්නේ ටිකක් පරණ ගේම් එකක් වුනාට මැක්ස් ප්ලේන් ගේම් මාලාව සෙල්ලම් කරලා තියෙනවනම් අනිවා මේකටත් ඔයාල එකෙන්ම් කැමති වෙනවා.‍
පොලිස් කාරයෙක් සහ බල්ලෙක් සමග අපරාධ මැඩලීමේ කර්තවයක් තමා ඔයාලට තියෙන්නේ.මුලින්ම ටිකක් සරල වුනාට පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙනවා.ඉස්සරහට යනකොට පිස්තෝලෙට අමතරව ෂොට් ගන්,මැෂින් ගන්,ස්නයිපර් වගේම බෝම්බත් එකකත් හරි හරියට වැඩ තියෙනවා.ඒ වගේම ගේම් වල ආසම හිතෙන දේ ස්ලෝ මෝෂන් ඇක්ෂන් එක මැක්ස් ප්ලේන් වල වගේම මෙහිත් ඇතුලත් කරලා තියෙනවා.සමහර වෙලාවට දඩාර ටයිම් බෝම්බයක් විනාඩි 2ක් වගේ කාලයක් ඇතුලත නිෂ්ක්‍රීය කරන්න වෙනවා.විවිධ කාලගුනික තත්වයන්,විවිධ පරිසර තත්වයන් යටතේ සීමීත උන්ඩ ප්‍රමාණයකින් සිය ගණනක් හතුරන්ට වග කියන එකත් ලේසි නෑ.අන්තිම හරියට නම් හරිම ශෝචනීයයි.මරණයේ අයිතිය අයතිකාරයන්ට ලබා දීමේ මෙහෙයුම ඔයාලත් සෙල්ලම් කොරලාම බලන්න.

සාමාන්‍ය පෙන්ටියම් ෆෝ කොම්පීතරේක වුනත් සෙල්ලම් කරන්න පුලුවන්.හාර්ඩ් ඩිස්කුවේ ගිගා බයිට් එකක් විතර තියෙන්නත් ඕන.බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරගෙන සම්පූර්ණයෙන්ම එක්ස්ට්‍රැට් වුනාට පස්සේ සෙල්ලම් කරන්න පටන් ගන්න.


                              Screen Shoots
 



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2