UA-68682341-2

Angry Birds Star Wars Game

මල පැනපු කුරුල්ලෝ සමග තරු ෆයිට් එක

ඔන්න දැන් දෙන්නේ ඇන්ග්‍රි බර්ඩ් ස්ටාර් වාර්ස් හෙවත් මල පැනපු කුරුල්ලෝ සමග තරු ෆයිට් ගේම් එක.ඔයාල සමහර විට බලල ඇති ස්ටාර් වාර්ස් ෆිල්ම් සෙට් එක.ඒ වගේම ස්ටාර් වාර්ස් ෆිල්ම් වලට සමගාමීව ගේම් මාලාවකුත් ආවා ගොඩක් අය සෙල්ලම් කරලත් ඇති.ඉතිං මේ තියෙන්නේ ඇන්ග්‍රි බර්ඩ් එකෙයි අර ස්ටාර් වාර්ස් ෆිල්ම් එකෙයි රීමික්ස් එකක් කීවොත් හරියටම හරි.විශේෂයෙන්ම කීවොත් පෙර කොටස් වලට වඩා ලස්සනට කතාවක් වගේ ගේම් එක ගලාගෙන යනවා.ඒ වගේම අමුතු ස්ටාර් වාර්ස් ස්ටයිල් එකට ඌරන්ට ගහන්න වෙන්නේ.‍හැම ලෙවල් එකකම තරු තුන බැගින් ලෙවල් දහයක තරු සියල්ල එකතු කර ගත්තාම සුපිරි බෝනස් ලෙවල් එකක් සෙල්ලම් කරන්නත් පුලුවන්.


මුලින්ම ගේම් එක බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ.ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙද්දිම,ෆෝල්ඩරේ ඇතුලේ තියෙන ඇක්ටිවේෂන් කී එක කොපි කරගෙන ගේම් එක ඕපන් කරලා ඇක්ටිවේට් ෆුල් වර්ෂන් ගිහින් පේස්ට් (Ctrl+V) කරන්න.ඇක්ටිව් දෙන්න.දැන් ඉතිං වැඩේ සාර්ථකයි.

ඔන්න තව ආරංචියක් කියන්නත් තියෙනවා.ඇන්ග්‍රි බර්ඩ් වල අලුත්ම කොටස ඇන්ග්‍රි බර්ඩ් ගෝ කියලා එනවලු.හරියටම කිව්වොත් ලබන මාසේ ඒ කිව්වේ  දෙසැම්බර් එකොලොස්වෙනිදා කියලයි රිවියෝ මොබයිල් කස්ටිය කියන්නේ.ඒකනම් ගොඩක්ම වෙනස් නිකන් කාර් ගේමක් වගේ එකක්.

          එහෙනම් ඇන්ග්‍රි බර්ඩ්ස් ස්ටාර් වාර්ස් පහතින් බා ගන්න

58 MB
 
Screen Shoots




Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2