අමරණීයඉලස්ට්රේටර් අයියා
Screen Shoots
ඔන්න යාලුවනේ මම අදත් ගෙනාාවා අමරණීය ඇඩෝබි පොරක් මම කලින් ඔයාලට දුන්නා අමරණීය Photoshp මල්ලි සහ අමරණීය After Effects අයියා මේ සහෝදරයන්ගේ Collection එකේ එක් සාමාජිකයෙක් තමයි Adobe Illustrator.
ග්‍රැෆික් ඩිසයිනිං හෙවත් රූපක පිරිමැවුම් වලට පරිඝණක ආශ්රිත ප්‍රකාශන ක්‍රියාවලියේදී වැදගත් ස්ථානයක් හිමිවෙනවා.එහිදී සිතුවම් හා රූ සටහන් ආශ්රිත නිර්මාණ කරන්න යොදාගන්න පුලුවන්. ප්‍රබල පැකේජ් එකක් තමා Adobe Illustrator කියන්නෙ. ප්‍රින්ටින් වලට විතරක් නෙවේ බහුමාධ්‍ය හෝ internet,e-mail මාධ්‍ය වගේ සජීවී ප්‍රකාශන වලට ග්‍රැෆික් නිර්මාණය කරන්නත් Adobe Illustrator පාවිච්චි කරන්න පුලුවන්.මොනතරම් බලවත් computer ඇප්ලිකේශන් එකක් වුනත්
ඉලස්ට්‍රේටර් ගැන ඉගෙනගන්න එක කිසිසේත්ම අමාරු
දෙයක් නෙවෙයි
අනිත් බොහෝමයක් ඇප්ලිකේශන් වගේම ඇඩෝබි
අනිත් බොහෝමයක් ඇප්ලිකේශන් වගේම ඇඩෝබි
ඉලස්ට්‍රේටර් කියන්නෙත් graphical user interface සහිත ඇප්ලිකේශන් එකක්
ඒ කියන්නෙ ඉලස්ට්‍රේටර් වල තියෙන හැම විශේෂාංගයක්ම
හා හැම ක්‍රියාකාරකමක්ම mouse එකක් හෝ keyboard shortcut පාවිච්චි කරලා ඉලස්ට්‍රේටර් window එකේම ලබාගන්න
පුලුවන් කියන එක.
එහෙනම් ඇති නේ පහළින් Screen Shoots දාන්නම් ඊට පහළින් බා ගන්න එහෙනම් මම ගියා.............
Screen Shoots
0 comments:
Post a Comment