UA-68682341-2

Adobe Illustrator CC 2014 PORTABLE Download

අමරණීයඉලස්ට්‍රේටර් අයියා


ඔන්න යාලුවනේ මම අදත් ගෙනාාවා අමරණීය ඇඩෝබි පොරක් මම කලින් ඔයාලට දුන්නා අමරණීය Photoshp මල්ලි සහ අමරණීය After Effects අයියා මේ සහෝදරයන්ගේ Collection එකේ එක් සාමාජිකයෙක් තමයි  Adobe Illustrator.
ග්‍රැෆික් ඩිසයිනිං හෙවත් රූපක පිරිමැවුම් වලට පරිඝණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියේදී වැදගත් ස්ථානයක් හිමිවෙනවා.එහිදී සිතුවම් හා රූ සටහන් ආශ්‍රිත නිර්මාණ කරන්න යොදාගන්න පුලුවන්. ප්‍රබල පැකේජ් එකක් තමා Adobe Illustrator කියන්නෙ. ප්‍රින්ටින් වලට විතරක් නෙවේ බහුමාධ්‍ය හෝ internet,e-mail මාධ්‍ය වගේ සජීවී ප්‍රකාශන වලට ග්‍රැෆික් නිර්මාණය කරන්නත් Adobe Illustrator පාවිච්චි කරන්න පුලුවන්.



මොනතරම් බලවත් computer ඇප්ලිකේශන් එකක් වුනත් 
ඉලස්ට්‍රේටර් ගැන ඉගෙනගන්න එක  කිසිසේත්ම අමාරු 
දෙයක් නෙවෙයි
අනිත් බොහෝමයක් ඇප්ලිකේශන් වගේම ඇඩෝබි 
ඉලස්ට්‍රේටර් කියන්නෙත්  graphical user interface සහිත ඇප්ලිකේශන් එකක්

ඒ කියන්නෙ ඉලස්ට්‍රේටර් වල තියෙන හැම විශේෂාංගයක්ම
හා හැම ක්‍රියාකාරකමක්ම mouse එකක් හෝ keyboard shortcut  පාවිච්චි කරලා ඉලස්ට්‍රේටර් window එකේම ලබාගන්න 
පුලුවන් කියන එක.

එහෙනම් ඇති නේ පහළින් Screen Shoots දාන්නම් ඊට පහළින් බා ගන්න එහෙනම් මම ගියා.............


                      Screen Shoots






http://adfoc.us/31172956880059

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2