UA-68682341-2

සිංහල Subtitle හදමු



ආයුබෝවන් යාළුවනේ!

   හොදයි මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් කැමති වෙන දෙයක්. වැඩි විස්තර ඕනේ නෑ මම අද අරගෙන ආවේ චිත්‍රපටි නරඹන කට්ටියට Subtitle හදාගන්න පූළුවන් Software එකක්.

අපේම කියලා Subtitle එකක් හදා ගත්තහම හිතට දැනෙන හැගීම කොහොමද කියලා බලන්නත් එක්ක Subtitle එකක් හදලම බලමුකෝ. මේ පහතින් තියෙන ලින්ක් එක කිලික් කරලා Software එක Download කරගන්නකො.




http://www.mediafire.com/download/du26y22yrddbdm5/Subtitle+edit+soft_Nena_Mansala.rar

දැන් ඉතින් Install කරගෙන හදන්න පටන් ගමු. මේ සදහා අපිට අවශ්‍ය වෙනවා අපි හදන්න බලාපොරොත්තු වෙන Film එකේ English Subtitle එක. ඒක ඉතින් Google Search කරලා Download කරගන්න පුළුවන්නේ. දැන් මේ පහත තියෙන විදිහට කරන්න පටන්ගන්න.

  • මුලින්ම මේ විදිහට Software එක Open කරගන්න


  • අනතුරුව File ගිහින් Open දෙන්න

  • දැන් අදාල English Subtitle File එක දෙන්න

  • මේ විදිහට තමයි Open කරගත්තහම පෙන්නන්නේ. අපට අවශ්‍ය Line එක මත කිලික් කල පසු පහතින් ඇති කොටුවේ ඒ අදාල Line එකේ ඇති වචන පෙන්නුම් කරයි. ඒ කොටුවෙහි ඇති වචන ඉවත් කර එම English වාක්‍යෙයහි සිංහල අර්ථය Type කරන්න.

  •  ඒ ආකාරයට Type කල විට පහත පරිදි ඒ අදාල Line එක වෙනස් වෙයි.

  • දැන් File, Save as ගිහින් Save කරගන්නයි තියෙන්නේ.



කොහොමද වැඩේ?  Comment එකක් දෙමුකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2