UA-68682341-2

{IPTV } Android PHONE එකෙන් Free T.V බලමු

මුලින්ම කියන්න ඕන මේක කරන්න නම් dialog sim එකක් ඕනමයි, අනිත් sim වල කොහෙත්ම ක්‍රන්න බෑ, 

ආයෙ අහන්න එපා. තව මේකට අපිට mx player, vlc වගේ player එකකුත් ඕන, යට ඇති mx player එකේ 

link එක , තියෙන අය download කරගන්න ඕන නෑ , mx or vlc නැති අය මෙතනින් හරි play store එකන් 

හරි ගිහින් install කරගන්න. 

හරි එහෙනම් පටන් ගමු, මුලින්ම මේ iptv app එක download කරලා 

install කරගන්න phone එකේ...
 
https://db.tt/DRuKVWzm
(expiry date : 01/01/2030)
දැන් මේ යට link වලට ගිහින් playlist ටික download කරගන්න, මෙතන 7000+ චැනල් ඇති ඒත් ඔක්කොම free බලන්න බෑ
https://db.tt/dS9qYxGB
(expiry date : 01/01/2030)
https://db.tt/aXGsD2Ne
(expiry date : 01/01/2030)
https://db.tt/03JwIHMT
(expiry date : 01/01/2030)
https://db.tt/G8NVR8sV
(expiry date : 01/01/2030)
*මෙම ලින්ක් dropbox ලින්ක් බව කරුණාවෙන් සලකන්න .
1) දැන් app එක run කරන්න ,
2) add play list යන්න, select file කරන්න
3) ටික වෙලාවකින් අර ඔයාල download කරගත්ත playlist ටික පෙන්නයි, ඒව add කරගන්න
(දෙවැනි පාර add කරගන්න settings - add playlist - select file කරන්න)
නැත්නම් යට තියෙන image එකේ 1 ,2 ,3 අනුගමනය කරන්න
ඔයාල add කරග්ත්ත playlist මාරු කරන්නෙ මෙහෙමයි, image එකේ 4 බලන්න
playlist එකේ channel එකක් play කරන්කොට wifi enable කරන්නද කියල හැමතිස්සෙම අහනවනේ, ඒ මල වදේ අයින් කරන්න මේක කරන්න
settings - search for wifi එකේ tick එක අයින් කරන්න ( image එකේ 5 බලන්න )
හරි ආයෙත් කියන්න ඕන මේක කරන්න පුලුවන් dialog පාවිච්චි කරන අයට විතරයි, අනිත් අයට කොහෙත්ම බෑ,
dialog අයටත් free බලන්න පුලුවන් channel 25ක් වගේ තමයි, අර 7000+ ඔක්කොම බලන්න බෑ data කැපෙනවා.
(iptv free කියන playlist එකේ ඔක්කොම free පුලුවන්)
free list - https://db.tt/aXGsD2Ne
(expiry date : 01/01/2030)
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

2 comments:

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2