කාර් රේස් අයියලාගේ ප්‍රියතම ගේම් වලින් තවත් එකක්
ඔන්න මම දැන් දෙන්නේ Most Wanted ඉස්සල්ලා දුන්නනේ එකක් මේ දවස්වල කොල්ලෝ ගොඩාක් කැමති ඉතින් රේස් යන්න තමයි පාරට බැහැලා පාර බැලුවොත් ඉතින් නීඩ් ෆෝ ස්පීඩ් සජීවීව බලාගන්න පුළුවන්නේ නේද
මචං හරි ඒවායින් වැඩක් නෑ අපි දැන් ගේම් එක ගැන කතා කරමුකෝ
මේකෙ Wanted කියන වචනෙන්ම තේරෙනවනේ පොලිසිය ගෑවෙනවා කියලා ඔය පොලිස් කාරයෝ පස්සෙන් හප්ප හප්ප එළවන කොට මටනම් හිතෙනවා පරිගණකය ඇතුළට ගිහින් කාර් වලින් පොලිස් කාරයෝ එළියට ඇදලා දාලා මරන්න ඒත් මොනා කරන්නද ඒ ගේම හදලා තියන විදිහනේ
මේක අඩු කරන්න පුළුවන් උපරිම ඩේටා ප්‍රමාණයට අඩු කරලා තියෙන්නේ තව නම් බෑ මේක 353Mb වෙනවා එක කාඩ් එකක් විතරයි මේක ඇමරිකාවෙදි ගන්න ගියොත් $19.99. වෙනවා මේක නෙට් එකෙන් බා ගන්න ගියොත් 2.35GB වෙනවා කොහොමද
Screen Shoots ටික බලලා Rar Password එකයි Setup එකයි බා ගන්න.........
Screen Shoots

Download Setup
Download Rar File Password
Download Need For Speed Trainer1
ඒක වැඩ නැත්තම්
Download Need For Speed Trainer2
0 comments:
Post a Comment