ඉන්ටර්නෙට් ස්පීඩ් එක පාලනය කරන්න ඩේටා ඉතුරු කරගන්න වටිනා මෘදුකාංගයක්
ඉන්ටර්නෙට් එන සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන මෙම මෘදුකාංගයේ නම NetBalancer
සමහර අය ඉන්ටර්නෙට් එන්නේ ඩොංගල් එකේ පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන , තවත් සමහරු එන්නේ අධිවේගී අන්තර්ජාල සේවාවක් මගින් වෙන්න පුලුවන්.
සමහර අය ඉන්ටර්නෙට් එන්නේ ඩොංගල් එකේ පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන , තවත් සමහරු එන්නේ අධිවේගී අන්තර්ජාල සේවාවක් මගින් වෙන්න පුලුවන්.
අන්තර්ජාලය වේගය වැඩිනම් අඩු කරගන්නත්,අඩු පැකේජ් වලින් ඉන්ටර්නෙට් පිවිසෙන අයට ඩේටා ආරක්ෂිත ලෙස බාවිතා කරන්නත් මෙය තමයි කියාපුම මෘදුකාංගය.
ඒවගේම ඩේටා මොනිටර් ගැජට් එක නිසා සෑම වෙලාවකම ඩේටා ඩවුන්ලොඩ් අප්ලොඩ් ප්‍රමානය පෙන්වනවා.
ඒවගේම ඩේටා මොනිටර් ගැජට් එක නිසා සෑම වෙලාවකම ඩේටා ඩවුන්ලොඩ් අප්ලොඩ් ප්‍රමානය පෙන්වනවා.
බලන්න වීඩීයෝ ට්‍රයල් එකක්
0 comments:
Post a Comment