UA-68682341-2

Genuine Windows XP With Note Pad

Windows Xp නෝට්පෑඩ් එකෙන්Genuineකරගනිමු. 

ගොඩක් අය දැන් XP පාවිච්චි කරන් නේ නෑ හැබැයි පාවිච්චි කරන අය ඒක Genuine කරන්න දන්නේ නැහැ මේ ට්‍රික් පොජ්ජ දෙන්නේ ඒ අයටයි මට කාගෙද පොරකගෙන් අහන්න ලැබුණා XP වල Drivers බිල් ගේට්ස් අයියා අන්තර්ජංජාලයෙන් පලවා හැරලා කියලා

සමහර විට වෙන්නත් පුළුවන් මොකද XP ලෝකෙන් තුරන් කරලා දාන්න මයික්‍රෝෙසාෆ්ට් අයියලා දැඩි වෙහෙසක් ගන්නවනේ හරි ඒවයින් වැඩක් නෑ වින්ඩෝස් එක්ස්පී තියන අය මේ ක්‍රමේ අත්හදා බලන්නකෝ

මුලින්ම ඔයාගෙ notepad එක open කරගෙන ඒකට පල්ලෙහා තියෙන code එක copy කරල past කරගන්නකෝ.




දැන් මේ file එක GenuineXP.reg  කියන නමින් save කරගන්න.
දැන් notepad එක close කරල save කර ගත්ත file එක open කරගන්න.දැන් ලස්සනට windows Xp genuine කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පල්ලෙහා තියෙන keys භාවිතා කරලත් වැඩේ කරගන්න පුළුවන්.




 K64GB-6KPXK-R3H8F-6GQ79-8PBK8



 WCBG6-48773-B4BYX-73KJP-KM3K3

V2C47-MK7JD-3R89F-D2KXW-VPK3J 

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2