ESET NOD32 ANTIVIRUS එක ජීවිත කාලෙටම
ලෝකේ හොඳම වයිරස් ගාඩ් වලින් එකක් තමයි ESET ඒත් සල්ලි දීලා ගන්න ගියාම හෙන ගණන් මොනා කරන්නද මම කලින් Avast දුන්නා ඒක හරි ගියේ නැත්තම් මේක අත්හදා බලන්න මේකෙනම් තියෙන්නේ Key එක නෙමෙයි කෙලින්ම Activater එක
මේක ගොඩක් හොඳයි කියන්න හේතුව තමයි ගොඩාක් පරිගණක කඩවල මේක විකුණන්න තියනවා මේ Site එකට එන වුන් කවද්ද දෙයක් සල්ලි දීලා ගන්නේ නේ බන් එහෙනම් අපි පටන්ගමු නේ මචෝ
මුලින්ම ඔයාලා පහලින් ඔයාලගේ පරිගණකයට ගැලපෙන පරිදි Eset NOD32 Antivirus 8 Download කර ගන්නකෝ..........
Eset NOD32 Antivirus 8(2015) 32Bit (61.0MB)
Eset NOD32 Antivirus 8(2015) 64Bit (70.2MB)
දැන් මේ ගමන්ම Activator එකත් download කර ගන්න.
Download Activator
අනුගමනය කළ යුතු පියවර
1.දැන් ඉතින් ඔයාලා Eset සාමාන්‍ය පරිදි Install කරන්න.
2.ඊට පස්සේ මම දුන්න Activator එක Open කරන්න.
3.දැන් එකේ තියෙන Activate කියන එක Click කරන්න.
4.එතකොට ඔයාලගේ පරිගණකය Restart වේවි Safe mode එකෙන්.
5.ඊට පස්සේ නැවත අර Activator එක Open කරලා නැවතත් Activate යන්න click කරන්න.
6.එතකොට ඔයාලගේ පරිගණකය සාමාන්‍ය විදිහට Start වේවි.
7.දැන් ඉතින් වැඩේ හැර ඔයාලා Eset මුළු ජීවිත කාලේටම Active කරලයි තියෙන්නේ..........

0 comments:
Post a Comment