UA-68682341-2

ANTITHEFT

ANTITHEFT (ෆෝන් හොරු අල්ලමු)

ඔයාල ලග තියන ස්මාට්ෆෝන් එකට... දැන් ස්මාට්ෆෝන් එකක් 


නැත්තෙ කාටද නෙද... 

ඔයාල ලග තියන ස්මාට්ෆෝන් එක නැති වුනොත්, හොරකන් 

කරොත්...පිස්සු හැදෙයි සද 

බබලයි කිවුවලු...... 

කරුමෙට හරි ෆෝන් එක නැති උනා කියමුකො.... 


අන්න ඒ නැති උන ෆෝන් එක තියෙන තැන හොයාගන්න, 

ලෝකෙ කොහෙ තිබුනත් ලොක් කරන්න.

එහෙමත් නැත්තන් ඒකෙ තියන තොරතුරු කාටවත් ගන්න බැරි වෙන්න ඔක්කොම මකල 

දාන්න පුලුවන් විදිහෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් ගැන තමා මම කියන්න හදන්නෙ... 

මෙන්න මේකයි සීන් එක...    
 

මේ සොෆ්ට්වෙයාර් එක තමා ඇන්ටිතෙෆ්ට් මේක හදන්නෙ 

එෆ්සෙකියුර් කියන සමාගම තමා.. 


වෙලාවට මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක්.. මේක 


කෙලින්ම Computer 

එකට 

ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.. 

නැත්තන් ඔයාල ලග ඔය ගින්දර වගේ තියන ස්මාට්ෆෝන් එකට 

ඩවුන්ලෝඩ් කරගන්නත් 

පුලුවන්... 

මේ පල්ලෙහයින් තියන ලින්ක් එකෙන්  ඩවුන්ලෝඩ් කරගන්න 
 

(ඔයාල ලග තියන ෆෝන් වර්ගෙ තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න)

ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ තප්පර 5 කට පසු දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.



  
ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ ඇන්ටිතෙෆ්ට් සොෆ්ට්වෙයාර් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරද්දි රහස් අංකයක් ඉල්ලනව..
ඒක හරියට පාස්වර්ඩ් එකක් වගේ... මෙ සොෆ්ට්වෙයාර් එකෙන් ෆෝන් එකෙ ලොක් උනොත් ඒක අන්ලොක් කරන්න මෙ රහස් අංකය ඕන වෙනව.,
 නැත්තන් ඔයාලගෙ ෆෝන් එක නැති උනොත් හරි හොයගන්නත් මේ රහස් අංකය ඕන වෙනව.. 
ඒ වගෙම තවත් ෆෝන් නම්බර් එකක් ඉල්ලනව... (Trusted Number) කියල ඇති).. එහෙම එකක් ඉල්ලන්නෙ 
අපෙ ෆෝන් එක නැති උනම එක ගැන විස්තර එන්නෙ අපි දෙන ට්‍රස්ට් නම්බර් එකට තමා.. 
දැන් මෙකෙන් වැඩ කරන හැටිය බලමු......... 






*තෙෆ්ට් කන්ට්‍රෝල් [THEFT CONTROL]

ඉන්ස්ටෝල් කරගත්ත සොෆ්ට්වෙයාර් එකේ මේ පහසුකම සක්‍රිය කරන්න.. එක වැදගත් වෙනව.. මොකද දන්නවද,
 නැති උන ෆෝන් එකට SIM එකක් දැම්ම ගමන් හරි එහෙම අලුතින් SIM එකක් දාන හැම වෙලාවකම 
ඒ නම්බර් එක අපි මුලින්ම දුන්න ට්‍රස්ට් නම්බර් එකට එවනව...
කොච්චර SIM ගලව ගලව දැම්මත් වැඩක් නෑ ඒ හැම වෙල්වකම අපිට අලුතින් දාන නම්බර් එක දැනගන්න පුලුවන් .. 
ඒකෙන් උනත් අපිට නැති උන ෆොන් එක හොයගන්න පුලුවන්....



*රිමෝට් ලොක් [REMOTE LOCK]


අපෙ ෆෝන් එක නැති උන ගමන් මොකක් හරි ෆෝන් නම්බර් එකකින්
 අපි මුලින් දුන්න රහස් අංකයත් එක්ක SMS එකක් යවන්න ඕන..
එක මෙහෙම තමා යවන්නෙ..  #LOCK#<රහස් අංකය> උදා: #LOCK#12345
පල්ලෙහ තියන ෆොටෝ එකෙන් තවත් පැහැදිලි වෙයි.. එහෙම SMS එක යවපුවහම
හොරකන් කරල තියන් ඉන්න ෆෝන් එක LOCK වෙනව අයෙ ඒ  LOCK එක UnLOCK කරන්න පුලුවන් අපි ලග තියන රහස් අංකයෙන් විතරයි....




 

 

*ලොකේට් ෆෝන් [LOCATE PHONE]


ඉස්සෙල්ල කරා වගෙ පොඩි වැඩක් තමයි මෙකටත් කරන්න තියෙන්නෙ.. #LOCATE#<රහස් අංකය> උදා: #LOCATE#<12345>
මේ SMS එකත් අර කලින් වගෙ ඕනම ෆොන් එකකින් යවන්න පුලුවන්..අපි යවපු SMS එකට  REPLAY එකක් එනව...
 මේ එන්නෙ. අපි කවුරුත් දන්න GOOGLE MAPS එකට යන්න පුලුවන් ලින්ක් එකක් 
ඒකට ගිය ගමන් අපිට අපෙ ෆෝන් එක මෙ වෙලාවෙ තියන තැන පෙන්නනව... දැන් ගිහින් හොරකන් කරපු එකාගෙ බෙල්ලෙන්ම අල්ල ගන්න.





*රිමෝට් වයිප් [REMOTE WIPE]

අවසානම විසදුම තමා මේක, ෆොන් එක හොයාගන්නම බැරි උනාම මේක තමා කරන්න වෙන්නෙ.. ෆොන් එකෙ ඔයලගෙ වැදගත් දේවල්,,
පෞද්ගලික කියන මොන මොනව හරි තියනවනම් බය අතිනෙ ඒව වැරදි කෙනෙක් අතට ගියොත් කියල අන්න ඒකට තමා මේක තියෙන්නෙ..
එ තියන දේවල් කාගෙවත් අතට යන්නෙ නැති කරන්න පුලුවන් ... 
මෙන්න මෙහෙම කලින් වගෙ මොකක් හරි ෆොන් එකකින් #WIPE#<රහස් අංකය> උදා: #WIPE#<12345> 
ඔන්න ඔයෙ වගේ SMS එකක් යවන්න.. එතකොට හොරකන් කරපු හරි නැති උන හරි ෆෝන් එකේ හරි
 තියන සියලුව දත්ට මැකිල යනෙව. ෆොන් එක FULL FORMAT වෙනව....







ඔන්න ඔහොමයි ඔයාලගෙ පණ වගේ තියන් ඉන්න ස්මාට්ෆෝන් එක ආරක්ශා කරගන්නෙ... 
 

එහෙනම් මම ගියා.තවත් අලුත් POST එකකින් සෙට් වෙමු...
බායි ....................... 


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2