UA-68682341-2

Adobe Photoshop CC 2015 Portable

නොමැරෙන ඇඩෝබි පවුලේ අලුත උපන් දරුවා

 ඔන්න මම ආයෙත් අලුත් පෝස්ට් එකකින් හමුවෙනවා මම මේ කොම්පීතර කට්ට තියාගෙන අන්තර්ජංජාලයේ සැරිසරන කොට හම්බ වුණා මේ අලුත්ම ෆොටෝෂොප් මල්ලිගේ සාක්කුවේ දා ගන්න පුළුවන් සංස්කරණය 

මරුනේ ආ මේක නොන්ජලයා බලනවා ඇති කියලා මම හිතනවා ඌ මේක දැක්කොත් කියයි අර වෙබ් සයිට් එකේ තියන එක කොපි කරලා කියලා මේ නෝන්ජලයෝ තමුසේ තමයි අනුන්ගේ පෝස්ට් හොරාකන්නේ මම මගේ මහන්සියෙන් මේවා ලියන්නේ

ඔයාලට මම සාක්ෂි ඇතුවම පැහැදිලි කරන්නම් මේක එක සිද්දියක් මීට දවස් කිහිපයකට කලින් පරිගණක පන්තියේදි උනේ සර් Linux ගැන පාඩමක් කර කර හිටියේ එදා සර් ඇහුවා Linux කියන්නේ මොකක්ද කියලා නොන්ජලයගෙන් ඌ දන්නෑ මොකක්ද කියලා

එදා පාඩම ඉගැන්නුවෙත් නෑ මම අද උගේ බ්ලොගයට ගියා මෙන්න Linux ගැන මළ පොතේ අකුරක් දන්නැති එකා Linux ගැන ලිපියක් දාලා අනෙක් උන් හොරා හොරා කියන නිසා කොමෙන්ටු බොක්ස් එකත් අයින් කරලා ඒ ලිපිය කියවන්න ඕන නම් මෙතනින් යන්න

අපි මෙච්චර වෙලා නෝන්ජලයා ගැන කථා කරා මිසක් මේක ගැන කථා කරේ නෑනේ කව්රුත් දන්නවා  Adobe Photoshop කියන්නේ භයානකම සොෆ්ට් කෑල්ලක් මේකෙන් පවුලක් කඩන්න උනත් පුළුවන් මොකද මූණ තාත්වික විදිහටම මරු කරන්න පුළුවන්

ඊළඟට සමේ වර්ණය වෙනස් කරන්න පුළුවන් ඇඳුම් ඇඳලනම් ඇඳුම් අයින් කරන්න පුළුවන් එක එක විකාර මේකෙන් තමයි ඔය ග්රැෆික් රූප එහෙම හදන්නේ ඔය මේ ලොකේ ජීවත් වෙන්නැති මිනිස්සු පහළ වීඩියෝ කටුව බලලා ScreenShots බලලා බාගන්න 

මේ වීඩියෝ වලින් කරන්නේ කෙනෙක්ගේ මූනක් තවත් කෙනෙක්ගේ මූණකට සම්බන්ධ කරන එකයි



                            ScreenShots



මෙන්න මෙතන ක්ලික් කරලා බා ගන්න
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2