UA-68682341-2

Adobe Creative Cloud 2015 Collection

ඇඩෝබි පවුලම එකපාරින් බාගමු

මේක මම දාන්නේ ඉන්ටර්නෙට් කාඩ් පාවිච්චි කරන අයට නෙමෙයි වයිෆයි වලින් අන්තර්ජංජාලයෙන් පිවිසෙන අයට මොකද මේකේ සයිස් එක 16.8GB වෙනවා තරු පේනවා නේද හැබැයි මේක මේ ගාණට බා ගත්තත් පාඩුවක් වෙන්නෑ

මොකද මේකෙන් ප්‍රයෝජන හෙන ගොඩක් තියනවා වෙබ් ඩිසයිනින් ග්රැෆික් ඩිසයින් වගේ ගොඩක් ප්‍රයෝජන ඔයාලා දන්නවනේ ඇඩෝබි මාමලා වසරක් පාසා අලුත් Collection එකක් නිකුත් කරනවා කියලා මේ ගිය අවුරුද්දේ එ කියන්නේ 2014 Collection එක නෙමෙයි

මේ තමයි මේ අවුරුද්දේ නිකුත් කරපු  Collection එක මේකට අැඩෝබි අයියලා නිකුත් කරපු ඔක්කොම සාමාජිකයෝ ඉන්නවා ඒ කියනනේ සොෆ්ට් කෑලි 32ක් මේ තියෙන්නේ ඒවා

  1. Adobe Photoshop CC 2015
  2. Adobe Illustrator CC 2015
  3. Adobe InDesign CC 2015 
  4. Adobe InCopy CC 2015
  5. Adobe Dreamweaver CC 2015 
  6. Adobe Flash Professional CC 2015
  7. Adobe Premiere Pro CC 2015
  8. Adobe After Effects CC 2015
  9. Adobe Audition CC 2015
  10. Adobe Prelude CC 2015
  11. Adobe SpeedGrade CC 2015
  12. Adobe Media Encoder CC 2015
  13. Adobe Muse CC 2015
  14. Adobe Edge Animate CC 2015
  15. Adobe Edge Code CC Preview
  16. Edge Inspect CC
  17. Adobe Edge Reflow CC
  18. Adobe Bridge CC
  19. Adobe Scout CC
  20. Adobe Drive
  21. Adobe Extension Manager CC
  22. Adobe Acrobat DC Pro (April 2015)
  23. Adobe Lightroom CC 2015 (LR 6)
  24. Adobe Camera Raw 9.1
  25. Adobe Flash Builder 4.7 Premium
  26. Adobe Fireworks CS6
  27. Adobe Encore CS6
  28. Adobe ExtendScript Toolkit
  29. Adobe Exchange Panel Toolkit
  30. Adobe Creative Cloud Packager
  31. Adobe Gaming SDK
  32. Adobe Touch App Plugins
කොහොමද තියන ගොඩ GB 16ක් දීලා ගත්තට පාඩු නෑ නේද ඉන්ටර්නෙට් කාඩ් තියන අය වත්කමක් තියනවනම් ගත්තට කමක් නෑ වයිෆයි තියන අය අනිවාරෙන් ගන්න මොකද මේක මාර වටිනවා 
එහෙනම් මෙතනින් ගන්න




Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2