UA-68682341-2

Add Shaving For Images In Photoshop

Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු


ගොඩක් online site හරහා photos වලට රැවුල් හා කොන්ඩ එකතු කරන්න පුළුවන්.එත් ඒවා ස්වභාවික ගතියක් නෑ.නිකන්ම clipart විදිහට තියන ඒවා තමා ඒවගෙන් දාගන්න පුළුවන්.

එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.

මුලින්ම photo එක එක tab එකකින් open කරන් තව tab එකක 150px by 150px ප්‍රමාණයේ හිස් සුදු tab එකක් open කරගන්න.


image

ඊට පස්සේ එකේ මේ වගේ පොඩියට රැවුල් ගස් ටිකක් ඇදගන්නා.අදිද්දී 1px size එකේ brush එකකින් අදින්න.

image

ඊට පස්සේ "Ctrl+A" මගින් select all කරගන්න.ඊට පස්සේ edit ගිහිං define brush preset කියලා ගිහිං මේක brush එකක් විදිහට save කරගන්න.

image

ඊට පස්සේ brush එක select කරලා පහත විදිහට සැකසුම් ටිකත් හදා ගන්න

image
image
image
image

ඊට පස්සේ brush එකේ size එක 10px විතර කරලා ඕන විදිහට රැවුල දා ගන්න.

image
image
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2