UA-68682341-2

7 Free Portable USB Antivirus Download

සාක්කුවේ දාගන්න පුළුවන් වයිරස් ගාඩ් 7ක්ම මගෙන්

ඔන්න මම අදත් ගෙනාවා සුපිරිම බඩු ටිකක් ඔයාලා දන්නවා අන්තර්ජාලයෙන් වගේම Usb Drive වලිනුත් වයිරස් එනවා ඒවා එනවට බිල් ගේට්ස් අයියම වයිරස් ගාඩ් එකක් හදලා තියනවා ඒක ෂුවර් නැති හින්දා ඔයාලා වෙන Antivirus Download කරනවා ඒවා Download කරාට පස්සේ ඉතින් Install කරන්න ඕනේ Keys ඕනේ එකඑක විකාර

දැන් මම ඔයාලට දෙන්නේ ඉතින් සාක්කුවේ දාගන්න පුළුවන්  Antivirus නේ ඒවා ඔයාට Internet Connection නැති යාළුවෙකුට දාලා දෙන්නත් පුළුවන් හරි අපි බලමු දැන් වයිරස් ගාඩ්7

Microsoft Safety Scanner (136MB)

මේක බිල් ගේට්ස් අයියගෙ සමාගමෙන්ම හදපු දෙයක් මේකෙන් Scan කරපු Files වයිරස් තිබ්බ Files යන වෙලාව ඔක්කොම විස්තර සහිතව පෙන්නනවා

      02 –Avira PC Cleaner (2.2MB)

මේක රතු කුඩේලගේ නිෂ්පාදනයක්  ඔයාලා ඉතින් රතු කුඩේ පාවිච්චි කරලා ඇතිනේ ඉතින් මේකෙනුත් කරන්නේ පරිගණකය පරීකෂා කරලා වයිරස් අයින් කරන එක

  03-Intel’s McAfee GetSusp (1.5MB)

            mcafee getsusp No Installation Portable USB Antivirus Software
ඔයාලා දන්නවා McAfee වයිරස් ගාඩ් එක ගැන ඒත් කව්රුත් දන්නෑ ඒක ඉන්ටෙල් අයියලාගේ Product එකක් කියලා සමහර Antivirus අයියලා හැකර් අයියලාගෙන් සල්ලි අරන් වයිරස් පරිගණකයට යවනවා ඒක නිසා මේක ඔක්කොමට වඩා ෂුවර් මොකද ඉන්ටෙල්ලා මොකටද තමන්ගෙම පද්ධති වලට වයිරස් යවන්නේ

04-Comodo Cleaning Essentials (22MB)
  
                          comodo cleaning essential No Installation Portable USB Antivirus Software             
මේක හදලා තියෙන්නේ කොමඩු අයියලා අනුරාධපුරේ පැත්තේ එවුන් නෙමෙයි හොඳේ ඔය උඩින් තියන රූපේ තියන ටික තමයි මේකෙන් කරන්න පුළුවන්

05 – Kaspersky Security Scan (700KB)

                        kaspersky security scan No Installation Portable USB Antivirus Software
මෙන්න කැස්පා ලෝකේ ජනප්‍රිය වයිරස් ගාඩ් අතරින් එකක් මේක කියෝන අය අතරේ කැස්පා පාවිච්චි කරපු නැති කෙනෙක් නෑ කියලා මම හිතන්නේ ඒ තරමටම කැස්පා ජනප්‍රියයිනේ
  

06 – Symantec Norton Power Eraser (2.9MB)



මේකෙන් නම් කරන්න තියෙන්නේ එකපාර Scan කරලා ඔක්කොම වයිරස් මරලා දාන්න තමයි ඕපන් කරපු ගමන් කැපී පේන්නම තියෙන්නේ Scan බටන් එක
 
07 – Dr.Web CureIt! (157MB)

මෙයා දොස්තර මහත්තයෙක් මෙයා ඔක්කොම Scan කරලා ලෙඩේට හරියන බෙහෙත දෙනවා දොස්තරලව ඉතින් විශ්වාස කරන්න පුළුවන්නේ නේද විශ්වාස නම් උඩින් බා ගන්න
 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2