UA-68682341-2

igi ගේම් එක හැක් කරල ගහමුද - How to hack Igi game ..


මේක මට අර නෝන්ජල් පොරගේ කතාවක් ඇහිලා දාන්න හිතුනේ ඌ IGI හැක් කරනවා කියලා මැරෙන්න හදනවා ඔන්න ඔයාලටත් එක්කම 
මම දානවා

අද ඔයාලට මන් කියන්න යන ගේම් එකනම් කොයි කවුරුත් 

දන්නවනේ 

igi 1 ඒකාලේ කොයින්ද අපිට බුල් බල්ලෝ කිවුවලු අපි ඉති පොඩි 

කාලේ  හුරේ තියලා ගහපු ගේම් එක තම්යි igi කියන්නේ....

   
ඒදවස් වල හැටියට කොහොමද එක මිශන් එකක් ඉවර කරන්න ගියාම 

තියන අතාල් එක අම්මො නේ...

 
එවගෙද 14වේනී මිශන් එක පිස්සු හැදේ දැන්නම් අපි ගහන් ගේම් ව්ල 

හැටියට igi 1 දැන් ගින්නක් නෙවේ නේ.. 


එත් 14 මිශන් එක්නම් ගහනවතියා හිතනොකොටත් අමාරුයි නේ. 

හම්මො යන්න තියන දුර කෙල්ලො පසේ පනනයි එපාවෙනවනේ තව 

කටා ගොඩක් තියනව ඒවත් කියන්න ගියොත් අච්චරුවක් වෙනවනේ 

වැඩි කාත ඔනිනැ එහෙනම
 
වඩේට බහිමු...
මුලින්ම මේ පොඩි ෆ්යිල් කැල්ල බාගන්න  මේතනින් ai file එක  (100KB නැ ඔන්න)

ඉට පස්සේ මේ විදියට කරන්න 
    1) igi ඉන්ට්‍රොල් කරපු file එක්ට යන්න දැන් එක open කරගන්න
    2) PC  file එක open කරගන්න



   3) common  file එක open කරගන්න


 4)ඉලගට ai file එක ඩිලිට් කරලා අපි ඩවුන්ලොඩ් කර ගත්තු ai file එක දාන්න

ඔන්න එහෙමනම් වැඩේ අහවරයි දැන් Play කරලා බලන්න
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

1 comments:

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2