UA-68682341-2

Adobe CS6 Download In 1GB

මේ දවස් වල ඉතින් මඩ ගහගැනිගලි ගොඩයිනෙ computer එකෙන් මඩ ගහනවා කිව්වොත් හැමෝටම මතක් වෙන්නෙ adobe ගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින්  CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු  සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා. 

 



Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට් කරපු Objects එහා මෙහා ගෙනියන්නත් මේකෙදී ගොඩක් සහය දෙනවා.   ඒ වගේම Illustrator වලදී ගොඩක් අලුත් Patterns ලබා දීල තියෙනවා. ඒ වගේම ඕනිම වෙලාවක උපරිම විදිහට ඕනි දෙයක් Edit කරන්න පුලුවන් තත්වයෙන් තමයි මේ පාර නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම Premiere Pro වල කෙලින්ම ක්ලිප් එක ටයිම්ලයින් එකට අරගෙන Edit කරන්න පුලුවන්.



ඉතිං වැඩියෙන් මොනවත් කියන්න ඕනි නෑනෙ. අනික දැනට තියෙන කුඩාම මාස්ටර් කලෙක්ෂන් එක තමයි මේක. එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.
                                       
        
                                                Part 01
                                                Part 02




Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2