UA-68682341-2

TV චැනල් 2000ක් නොමිලේ නරඹමු..



  සැටලයිට් ඇන්ටෙනා හයිකරගෙන දහස් ගණන් බිල් ගෙවමින් කට්ට කමින් TV බලපු කාලේ හමාර කරන්නයි මේ සුදානම.අද මම ඔබට ලබා දෙනවා රටවල් සියයකට වැඩිගණනක සැටලයිට් නාලිකා 2000 කට වඩා නැරඹිය හැකි පුංචි මෘදුකාංගයක්.මින් ඔබට TV චැනල් වලට අමතරව චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නොමිලේ නැරඹිය හැක.
මෘදුකාංගය ස්ථාපිත කර ගැනීම 



1.මෙම මෘදුකාංගය හරහා TV චැනල් බැලීමට නම් ඔබේ පරිගණකය පෙන්ටියම් iv හෝ ඊට පසුව ආ එකක් සහ  වේගය 1.7Ghz ද රැම් එක 512හෝ ඊට වැඩි එකක් ද විය යුතුය.ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය 512kbps හෝ ඊට වැඩි විය යුතුය.

2.මුලින්ම මම පහලින් දී ඇති hetadinaTV නමැති ලින්ක් එක ක්ලික් කර එම මෘදුකාංගයේ සෙටප් වැඩසටහන බා ගන්න.

3.ඔබේ පරිගණකයේ Net Framework වැඩසටහන නැතිනම් එය ස්ථාපිත කරගන්න.

4.ඩවුන්ලෝඩ් වූ hetadinaTV නමැති සෙටප් අයිකනය මත ඩබල් ක්ලික් කරන්න.

5.පරිගණකයේ වයිරස් ගාඩ් එක මගින් මෙය පරික්ෂා කල යුතුදැයි ඇසුව හොත් Allow යන්න ලබා දෙන්න.

6.Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට යොමු වන්න.

7.ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට හා කොන්දේසි වලට එකඟ බව දැක් වීමට I Agee තෝරන්න.නැවත Next බට්න් එක ක්ලික් කරන්න.

8.just me තෝරා Next ලබා දෙන්න.නැවතත් Next ලබාදෙන්න.

9.ඔබේ ඩෙක්ස්ටොප් එක මත Read on tv යනුවෙන් අයිකන් එකක් අවොත් වැඩේ හරි.

10.එය ඩබල් ක්ලික් කර විවුර්ත කරන්න.

11.අන්තර්ජාල සම්බන්දය ලබා දෙන්න.මෘදුකාංගය යාවත්කාලීන වේනම් එසේ වීමට ඉඩ හරින්න.

12.යාවත් කාලලීන වූ පසු ඔබේ දකුණු පස ඇති tv චැනල වලින් එකක් තෝරා දෙන්න.ටික වෙලාවකින් ඔබට රුපවාහිනි දසුන් නැරබීමට හැකි වනු ඇත.



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2