අපි එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම සඳහා, දුරකථන, ජංගම දුරකථන, හා ඊ-මේල් භාවිතා පමණක් නොව අප අන්තර්ජාල සේවා භාවිතා කරන්නවා. අද වැඩිදෙනෙක් සන්නිවේදන අන්තර්ජාලතාක්ෂණ සේවය ලෙස ස්කයිප් භාවිතා කරන්නවා.
ඔබගේ යහලු යෙහෙලියන්.නැදැ හිත මිතුරන් පුදුම කිරිමට හෝ යම් විනෝදයක් ලබාගැනිමට ඔබගේ කටහඩ වෙනස්කර කථාකිරිමට දැන් ඔබට පුලුවන්
මෙම කුඩා මෘදුකාංගය මගින් ඔබටමෙම සෙවාව ලබාගත හැක
මෙය බා ගැනිමෙන් අනතුරුව මේ ආකාරයට ඔබගේ ස්කයිප් ගිනුම සකසා ගන්න
Then open up Skype and go to Tools > Options and select Audio Settings. In the microphone settings drop down menu select Microphone (Screaming Bee Audio)
මෙතනින් බා ගන්න
0 comments:
Post a Comment