Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුමක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.
මේ තියෙන්නෙ ඒකට ඕන කරන apps ටිකක්. මේ apps use කරල ඔයාගෙ Smart ෆෝන් එකේ battery එක වැඩි වෙලාවක් බාවිත කරන්න පුලවන්.
පහළින් apps ටික download කර ගන්න .මෙම apps ඔබගේ දුරකථනයේ play store හරහාද downlod කරගත හැක.
DU Battery sarver
Battery Widget Reborn
Juice Defender
Battery Doctor
Go Battery Saver & Power Widget
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
0 comments:
Post a Comment