UA-68682341-2

PS1 Games PC එකෙන් ගහන්න



කොහොමද කස්ටියට. මමත් දැන් Use කරන්නෙ නියම Software එකක් සින්හල Type කරන්න. හරිම ලෙසි:) ඔව් අද මම කියන්න යන්නෙ PS1 ක්‍රිඩා ඔබෙ පරිගනකයෙන් Play කරන්න පුලුවන් විදියක් ගැන. එකට පොඩ් වඩ කිහිපයක් විතරයි කරන්න තියෙන්නෙ. ඔගොල්ලො බලනව අති හොද Computer Games තියෙද්දි ඇයි මෙ PS1 Games කියල. එ උනාට මම නම් හිතන්නෙ මෙක එලකිරි වැඩක් කියල. එ මොකද දන්නවද? සමහර කට්ටිය ඉන්නව එගොල්ලන්ගෙ පරිගනක වල ලොකු ගමෙස් වඩ කරනෙ නෑ. එක නිසා මෙ Software එක ගොඩක් ලොකු Help එක්ක් වෙයි

ඇයි දන්නවද ?

1) PS1 Games වල File Size එක පොඩ් (250 MB-300MB-400)
2)අනික ජොලි .
 අනික PS1 Games PC එකෙ ගහන්ව කියන එක සෙල්ලම්ද?


හරි අපි බලමු  කොහොමද මෙ Software  එක Pc  එකට දා ගන්නෙ කියල.

1) Download  EPSXE 

Download කලාට පස්සෙ ඔබට උලුවන් සියලුම File's ටික ගන්න :) Files ඔක්කොම හොදට තියෙන නිසා හොදට Software එක  Run  කරයි. Software එක Download කරල ePSXe කියන එක Open කරන්න. ඉට පස්සෙ පල්ලෙහ තියෙන විද්යෙ Window එකක් ලබෛ.




Config කියන එක Click කරල ඔබට පුලුවන් ඔබෙ පරිගනකයට ඔන විද්යට හදා ගන්න.
ඔබට මෙ Software එක Use කරන්න මෙ දල තියෙන එවා ඔන.


Required:
P200 MMX
256 MB RAM
Good 3D card

Recommended:
PII 500
512 MB RAM
OpenGL compatible card

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2