UA-68682341-2

Notepad එකෙන් Ram එක වැඩිකරගමුද?



කොහොමද කට්ටියඔන්න අදත් හොඳ Trick එකක් අරන් ආවාඅද මම කියල දෙන්න යන්නේ කොහොමද Notepad එකෙන් Ram එකවැඩිකරගන්නේ කියලමේක හුඟක් දුරට සාර්ථකයිඑහෙනම් ඉතින් වැඩේ කරලම බලමුමම පියවරෙන් පියවර දාන්නම්.
             
             01.   මුලින්ම Notepad එක Open කරගන්න.

02.   ඔයාගෙ Ram එකට ගැලපෙන පරිදි පහත කේතය Notepad තුල Type කරන්න.


FreeMem=Space(64000000)  1 GB Ram සඳහා.
FreeMem=Space(51200000)  512 MB Ram සඳහා.
FreeMem=Space(102400000)  1 GB Ram සඳහා.
FreeMem=Space(204800000)  2 GB Ram සඳහා.


FreeMem=Space(409600000)  4 GB  සහ වෙනත් Ram සඳහා.


            03.   දැන් Type කරගත් Code එක Boost.vbs ලෙස Type කර Desktop එකේ Save කරගන්න.


             04.   දැන් නැවත Notepad එක  New Page එකක් Open  කරගන්න
             
             05.   පහත කේතය Type කරන්න.

                            Mystring=(80000000)



             06.   ඉන්පසු Boost2.vbs ලෙස Type කර Save කරන්න.


              07.   දැන් VBS File දෙකම Double Click කරලා Run කරන්න.


කොහොමද මරු නේද...? එහෙනම් මම කැපුනා ආයෙම අලුත් Post එකකින් සෙට් වෙන්නම්. Comment එකක් දාලා යන්න අමතකකරන්න එපා.

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2