මේක ඇත්තටම මසුරන් වටිනා වැඩක් හරිද . මොකෝ දන්නවද ඔගොලෝ හැමදාම වගේ YouTube එකෙන් Video බලනවනේ සමහර අය TV Episode හිටන් බලනවනේ ඉතින් තමන්ට ඒ බලපු Video එක හොදයි කියල හිතුනම Download කර ගන්න එකනේ අනේ අනිවාර්යෙන්ම කරන්නේ . එහෙම එක සැරයක් බලාලා තව සැරයක් Download කරන්න ගියාම නිකන් අපරාදේ data ඉවර වෙනවනේ . එක නිසා Video එක බලල ඉවර උන ගමන්ම එක Computer එකෙන්ම ගන්න විදියක් ගැන තමා මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්නේ
මේක කරන්නේ browser cache වලින් . මොනාද මේ browser cache ?
සාමාන්යෙන් අපි YouTube එකේ හරි ඔය මොකක හරි ම්ම් යෝඋටුබේ අරන් කතා කරනම් මොකද අපි හැමෝම එක ගැන හොදට දන්නා නිසා .
මෙහෙමයි ඕගොල්ලෝ දන්නවා ඇතිනේ අපි YouTube එකෙන් Video එකක් බලද්දී එහෙම එක Load වෙන්ව කියල සමහර විතර Play කරන්නත් කලින්ම Video එක Load වෙනවා . එත් කොහාටද? ඒ load උන ටික එහෙම නැත්තම් ඒ load උන File එක Use කරලා අපිට මුකුත් කරන්න බැරිද ? පුළුවන් අනිවාර්යෙන් පුළුවන් . ඒ load උන File එක තාවකාලික එහෙම නැත්තම් temporarily File එකක් විදියට තමා අපි සලකන්නේ ඒවා තියන්නේ browser cache විදිහට ..
අපේ බ්ලොග් එකේ උනත් images එහෙම ඔගොලොන්ගේ Computer එකේ තියෙනවා එක නිසා තම මේ site එක ඉක්මනට load වෙන්නෙ . ඕගොල්ලොන්ට මතක ඇතිනේ මේ බ්ලොග් එක මුල්ම වතවට ඕගොල්ලෝ Open කරද්දී Slow එකේ load උන බව ඒ උනාට දැන් කොහොමද? අන්න දැක්කනේ අපේ බ්ලොග් එකේ LOGO එක එහෙම ඔගොලොන්ගේ Computer එකේ save වෙලා තියෙන නිසා තමා ඉක්මනින්ම load වෙන්නේ ..
video එකක් කොහොමද මේ browser cache වලින් අරගන්නේ ?
ඇත්තටම ම්ම් නම් ඉස්සර අනේ හොයල ඒ කියන්නේ මේ browser cache Folder එක හොයල තම මේ වැඩේ කලේ මේක windows xp වලින් විත්රි ඉස්සර කරන්න පුළුවන් උනේ windows , විස්ටා, 7 වල එහෙම එනකොට එනකොට ඔය Folder එක හොයා ගන්න බැරි විදිහට මෙව්වා උනා . කොහොම හරි මේක දැන් ලේසිය්න්ම කරන්න පුළුවන් Sofware කැල්ලක් මට හම්බුනා එක තමයි ඔයාල මුලින්ම මේක Download කර ගන්න
දැන් ඉතින් කියල දෙන්න තියෙන්නේ මේ Software එක use කරන විදිහ තමා :)
Video Cache View තමා මේ Software එක නම ම්ම් කලින් කිව්වනේ අර cache ෆෝල්දෙර් එක ගැන එක හොයා ගන්න කිව්වනේ එකට හොදම පිළියම තමා මේක මේක Firefox, Google Chrome ඒ වගේම Opera වගේ ප්‍රසිද්ද web browser වලට support කරනවා . ඒ නිසා ඒ ඕන එකකින් බලපු videos එවෙලේම වගේ මේකන් පෙන්නවා
මේක use කරන්න පට්ටම ලෙසයි හොදේ දැන් අපි හිතමු ඔය බැලුව කියල Video එකක් YouTube එකෙන් . දැන් ඔයාට පටස් ගල පෙනයි එක අරකෙන්
දැන් ඕගොල්ලොන්ට පෙන්වා නේද Full marvales වැඩේ නැගල යනවා දැන් තියෙන්නේ ඕක save කර ගන්න . එකට ඉතින් Right Click කරලා සවේ කරන්න . ඕගොල්ලොන්ට පෙන්වා ඇතිනේ Video එකේ size එක අරව මේවා ගොඩක් මේකේ පෙනන්වා . සන්තොසි නේද ?
ඔය ම්ම් දුන්න file එක Download කර ගන්න කියල Link එක එකේ විස්තර තියෙනවා Full කඩ්ඩෙන් අව්ලක් නම් එකත් කියවන්න පුළුවන් ඒ උනාට follow me අනේ ;)
ඔව් දැන් මම Image දාලා තොත්ත බබාලට වගේ Save කරන විදිහ දන්න ඕන නැහැ නේද ? හා එක තමා . ඔව් ඕගොල්ලෝ දන ගන්න ඕන දෙයක් තියෙනවා . ඒ තමා Video එකේ qulity එක එහෙම රදා පවතින්නේ ඕගොල්ලෝ එක බලන විදිහ අනුව තමා හොදේ . එනම් වැඩේ හරි . Good luck ! අව්ලක් නම් comment කරන්න
2ND Method
මෙහෙමයි ම්ම් මේ කියන Folder එකට යන්න ඕනේ Firefox එකෙන් Video එකක් Play කරලා ඉවර උනාම ගොඩක්ම හොදයි YouTube Video නම් හොදද .. ඔතන right click කරලා size එක අනුව මෙව්වා කරන්න
C:\Users\Your Name hear ane\AppData\Local\Mozilla\Firefox\Profiles\087cgzh4.default\Cache
Firefox එකෙන් Video එකක් Play කලාම අරකෙන් පෙන්නවා අර උද දල තනව වගේ File එකක් විදියට File size එක දැක ගමන් VLC එකට Drag කරන්න
මේ මේක කරන්න කලින් ඔගොල්ලොන්ගේ Hide කරලා තයෙන ඒවා පෙනන්න ඕනේ එක ඒ විදියට හද ගන්න .
0 comments:
Post a Comment