UA-68682341-2

3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)



මේ ඉදිරිපත් කරන්න යන්නේ පරිගණක ක්‍රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන . ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත් කල Swiftt shader  එක ගැන . ගොඩක් යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා . එක නිසා මම හිතුවා පරිගණක ක්‍රීඩා වලට යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල බලමු .




මොකක්ද මේ කියන්නේ ? මොක්දක්ද මේකන් කරන්නේ ?
3D analizer  කියන්නේ පරිගණක Games සදහම සකස් කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්‍රදාන දේ තමයි ඔබ විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්‍රීඩවේ තත්වය බාල කිරීම . ඒ කියන්නේ ක්‍රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් . හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්‍රමාණවත් වෙයි කියල . ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.

මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න


කොහොමද මේකන් වැඩ කරන්නේ ? මේක හරිම ලේසි වැඩක් . මුලින්ම බාගත්ත File  එක  winrar බාවිතයන්   extract කරන්න   ඊට පස්සේ  ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්‍රීඩාවක් ගන්න . * හරි දැන් මෘදුකාංගය Open කරන්න .  දැන්  පහලින් තියන දෙය කරන්න . 
ඔබේ පරිගණක ක්‍රීඩාව Open  කරන .EXE  හෝ  .BAT  File එක තෝරන්න . දැන් ඔබට පලුවන් ඔබේ අවශ්‍යතා අනුව . පරිගණක ක්‍රීඩාවේ දත්ත වෙනස් කරන්න . ඔබට පලුවන් මෙම මෘදුකාංගය බාවිතයන් ඔබේ Vga card type එක  වෙනස් කරන්නත් .එහෙනම් මෘදුකාංගය බවිත කරලා ගුණ දොස් කියන්නකෝ :)

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2